සියළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට ගෙනෙන බවට වත්මන් රජය බලයට ඒමට පෙර පොරොන්දු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
එය කොළයකට පමණක් සීමා නොවිය යුතු බවද කුමාරතුංග මහත්මිය සදහන් කරයි. ජනතාව අතර ඇතිවී තිබෙන බේද දුරුකර සහෝදරත්වය ඇති කල යුතු බවද ඇය සදහන් කරයි. උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
Sunday, December 3, 2017
පොරොන්දු වූ ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- චන්ද‍්‍රිකා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment