ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී උතුර හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ සදහා තනිව තරග වැදීමට තීරණය කර ඇත.
එම පළාත් සදහා එක්ව තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයෙන් ආරාධනා ලැබී ඇතත් තනිව තරග කිරීමට පක්‍ෂය තීරණය කර ඇති බව එම පක්‍ෂ මහ ලේකම් නිෂාන් කාරියප්පර් මහතා පවසයි.
කෙසේ වෙතත් තරග වදින සෙසු කොට්ඨාශ සදහා ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව තරග වැදීමට වදිනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
No comments:
Post a Comment