ඊයේ ( 11) සේවයට වාර්තා නොකළ සියලු දෙනා සේවය හැර ගියාසේ සලකා කටයුතු කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් .අබේවික්‍රම මහතා දන්වා සිටි.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන සියලු දුම්රිය
ස්ථානාධිපතිවරු . දුම්රිය රියැදුරන් , සහ දුම්රිය නියාමකවරුන්, වහාම සේවයට වාර්තා කරන ලෙස සාමාන්‍යාධිකාරිවරයා නියෝග කර තිබේ.
දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අවංකව කැපවී කටයුතු කිරිමට කැමති දැනටමත් විශ්‍රාම ලබා සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය පාලකවරුන්, රියැදුරන්, සහ නියාමකවරුන් නැවත දුම්රිය සේවයට එක්විමට කැමතිනම් දුම්රිය මූලස්ථානයේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ( පාලන ) වෙත වහාම වාර්තා කරන ලෙස දන්වා සිටී.
Tuesday, December 12, 2017
දුම්රිය වර්ජකයෝ දොට්ට දමා විශ්‍රාමිකයෝ ගනියි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment