හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. ඒ මහතා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා ලෙස නැගෙනහිර පළාත් සභාව නියෝජනය කලේය.
ජනති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු
කල ඔහු පසුව විමල් වීරවංශ මහතා විසින් ආරම්භ කරන ලද ජාතික නිදහස් පෙරමුණට එක්විය.
Saturday, December 2, 2017
විමල්ගේ පක්ෂයේ මන්ත්‍රී ශ්‍රීලනිපයට එක්වෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment