දෙනෝදාහක් බලා සිටිය දී ලංකාවේ ප්‍රථම වතාවට කටුණායක ගුවන් තොටුපළේ දී පෙම්වතියක් පුදුමයට පත් කළ විවාහ මංගල යෝජනාව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 17, 2017

දෙනෝදාහක් බලා සිටිය දී ලංකාවේ ප්‍රථම වතාවට කටුණායක ගුවන් තොටුපළේ දී පෙම්වතියක් පුදුමයට පත් කළ විවාහ මංගල යෝජනාව මෙන්න (VIDEO)


විවාහ යෝජනාවකදී  Surprise  වෙන එක හැම කෙල්ලෙක්ගෙම හිතේ කොනක තියෙන අහිංසක බලාපොරොත්තුවක්. විදෙස් රටලවදී නම් මේක බොහෝම සුලබ දෙයක් .ඒ වගේම තමයි මේ වනවිට ලංකාවේ මේ වගේ දේවල් බොහොම සුලබව දකින්ට පුළුවන්.. තම පෙම්වතිය පුදුම කරමින් සිදු කළ  මෙම විවාහ යෝජනාව ගැන නම් සමාජ මාධ්‍යවල ගොඩක් කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඒකට විෂේශ හේතුවකුත් තියෙනවා. ඒ තමයි ලංකාවේ ප්‍රථමවතාවට කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී තමයි මෙම අපුරූ සිදු වීම සිදු වුනේ. විදෙස් ගතව සිට එන තම පෙම්වතියව දෙස් විදෙස් සංචාරකයන් දෙනෝදාහක් දෙනා බලා සිටියදී මෙම පෙම්වතා පුදුමයට පත් කරනවා..

එහි වීඩියෝව පහතින්…

No comments:

Post a Comment

Post Bottom Ad