ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

ගිංතොට ප්‍රදේශයේ ඇතුවූ ගැටුම පිළිදව සොයා බැලීම සදහා  ඊයේ දහවල් එම ප්‍රදේශයට ගිය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට දැඩි විරෝධයක් එල්ල විය. ප්‍රදේශවාසීන් එකතු වී හූ කියමින් ඇමතිවරයා පන්නා දැමුවේය.

දින කිහිපයක් තිස්සේ වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වය පෙරේදා
රාත්‍රියේ පහරදීමක් දක්වා දුරගිය අතර, බොපේ පොද්දල හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියාස් හුසේන් නමැත්තා ජාතිවාදී ගැටුමකට මුලපිරූ බවත්, ඔහුට වජිර අබේවර්ධන ඇමතිවරයාගේ රැකවරණය ලැබෙන බවත් ප්‍ර දේශවාසිහූ චෝදනා කරති.

 -colombotoday

No comments:

Post a Comment

Post Bottom Ad