ගීතා ගිනිතබා මරා දැමීමේ කුමන්ත‍්‍රණයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 14, 2017

ගීතා ගිනිතබා මරා දැමීමේ කුමන්ත‍්‍රණයක්..

තමන් ගිනි තබා මරා දැමීම සදහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කරයි.

පසුගියදා තම නිවසේ ඇති වූ ගිනි ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියේය.

කිසිවෙකු හෝ විසින් ගෑස් කරාමය විවර කර තිබූ බව සදහන් කරන ඇය තමන් ඝාතනය කිරීමට දියත් කර තිබූ කුමන්ත‍්‍රණයෙන් දිවි ගලවා ගැනීමට තමනට හැකි වූ බවද සදහන් කලාය. දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad