විමල්ගේ බෝම්බ කතාව විවේචන කළාට පියසිරි විජේනායක ජානිපෙන් නෙරපයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 29, 2017

විමල්ගේ බෝම්බ කතාව විවේචන කළාට පියසිරි විජේනායක ජානිපෙන් නෙරපයි


විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ පියසිරි
විජේනායක මහතා

එම පෙරමුණේ දැරූ සියලුම තනතුරු වලින් මෙන්ම සාමාජිකත්වයෙන්ද ඉවත් කරන්නට එහි වැඩබලන ලේකම්වරයා කටයුතු කර තිබේ. ඒබව දන්වා ඊයේ ලිපියක්ද යොමු කර ඇත.
විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගසන්නට යන බවට කළ කතාව දැඩි විවේචනයට ලක්කිරීම විනය නීති කඩ කිරීම ඇතුළු කරුනු කිහිපයක් යටතේ මෙම දඩුවම පනවන ලදැයි එහි දැක්වේ.
මීට ටික දිනකට පෙර එම පෙරමුණේ ලේකම්වරයාද ඉල්ලා අස්වී තිබුණ අතර මෙම ලිපිය නිකුත්වූයෙ වැඩබලන ලේකම්වරයෙකු අතිනි.

No comments:

Post a Comment

Post Bottom Ad