හම්බන්තොට වරයේ සේවකයින් 438 දෙනෙකුගේ රැකියාව මේ වන විට අවිනිශ්චිත බාවයකට පත්ව ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය.
මේ වන විටත් වරායට පෞද්ගලික ආරක්ෂක අංශයක් ගෙනයමින් එහි යතුරු භාර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවත් ගිවිසුම අත්සන් කිරීමක් හෝ බාරදීමක් පිළිබදව සේවකයින් දැනුවත් කිරීමක් කර නොමැති බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසුවා. මහින්ද අමරවීර අමාතයවරයා එම සේවකයින්ට පත්වීම් දෙන අවස්ථාවේ සිදු කළ කථාවක් උපුටා දක්වමින් එම සේවකයින්ට බොරු පොරොන්දු ලබා දී ඇති බවටද මන්ත්‍රිවරයා චෝදනා කළා.
Wednesday, November 29, 2017
Home
දේශපාලන පුවත්
‘අමරවීර ගෙදරටත් ගෙන්නල ගෙනහින් තමයි පත්වීම් දුන්නේ’.. හම්බන්තොට සේවකයින් 438කගේ රැකියාව වැට උඩ?..මන්ත්‍රී නාමල් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි(VIDEO)
‘අමරවීර ගෙදරටත් ගෙන්නල ගෙනහින් තමයි පත්වීම් දුන්නේ’.. හම්බන්තොට සේවකයින් 438කගේ රැකියාව වැට උඩ?..මන්ත්‍රී නාමල් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි(VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment