චීන මනමාල හා මනමාලියන් සිය දෙනෙකුගේ විවාහයක් ලබන දෙසැම්බර් 17 වැනිදා කොළඹ නගර සභා පිටියේදී පැවැත්වේ. මේ විවාහ මංගල්‍යට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගිවීමට නියමිතය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
ඊයේ (29) කොළඹ වෝටර්ස් එජ් හි පැවැති මාධ්‍යහමුවකදී මේ බව අනාවරණය කළේය. මෙහිදී විවාහවීමට නියමිත මනාලියන් අතර මෙරට රජ පෙළපතකට නෑකම් කියන යුවතියක්ද සිටින බව පැවසේ. විවාහ උත්සවයෙන් පසුව එම යුවලවල් ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බවද වාර්තා වේ.
Thursday, November 30, 2017
චීන ජෝඩු 100ක් ලංකාවෙදි කරකාර බඳියි !
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment