ඒ වෙනුවෙන් හමුදා භට කණ්ඩායම් 89ක් දැනටමත් සූදානම් කර ඇති බව ද සදහන්ය.මේ අතර, විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ කිසිඳු බලපෑමක් හමුවේ නොනැවතී වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි. විදුලිබල සේවක වර්ජනය හේතුවෙන් මඩකලපුව, ගාල්ල, කළුතර, අම්පාර,රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලට අයත් ප්රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව ඇති බව ද වාර්තා වෙයි.

No comments:
Post a Comment