ආණ්ඩුව සමග ගැටුමක් ඇතිකරගත් කැබිනට් ඇමතිවරයෙකු ඒකාබද්ද විපක්ෂයට එක්වීම සදහා එහි ප්‍රබලයෙකුට අමතා ඇති අතර කිසිසේත්ම ඒකාබද්ද විපක්ෂයට එක්කර නොගන්න බව එම ප්‍රබලයා දන්වා ඇත.
මෙම ඇමතිවරයා පසුගිය මහ මැතිවණයේදී පරාජයට පත් වී ජාතික ලයිස්තුවෙන් පත්කරන ලද පුද්ගලයෙක් වන අතර ඒකාබද්දයේ ප්‍රබලයා දන්වා ඇත්තේ ඔහු ඒකාබද්දයට එක්කර ගැනීමට ඒකාබද්දයේ සිටින එම දිස්ත්‍රික් තරුණ මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින් දැඩි විරෝධය දක්වන බවයි.
Friday, September 15, 2017
Home
දේශපාලන පුවත්
පැරදී ලයිස්තුවෙන් ඇමති වූවෙක් ඒකාබද්දයට එන්න අහයි.. පැත්ත පලාතට නොගන්නැයි දිස්ත්‍රික් ප්‍රබලයෝ දන්වති..
පැරදී ලයිස්තුවෙන් ඇමති වූවෙක් ඒකාබද්දයට එන්න අහයි.. පැත්ත පලාතට නොගන්නැයි දිස්ත්‍රික් ප්‍රබලයෝ දන්වති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment