ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ බිරිදක් විසින් මහියංගනය රිදී මලියද්ද ප්‍රදේශයේ දැවැන්ත ප්‍රමාණයේ අරක්කු ගබඩාවක් ඉදි කිරීමට ආරම්භ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් එම ප්‍රදේශය ජනතාව දහසකට ආසන්න පිරිසක් විරෝධතා පා ගමනින් පැමිණ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට ගොස් එහි ලේකම්වරියට සංදේශයක්ද බාර දී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රිවරයෙකුගේ බිරිදක් වන නිරෝෂා ප්‍රියංගනී නමින් මෙම අරක්කු ගබඩාව ඉදිකරන බව එහිදී හෙලි විය.
Friday, September 15, 2017
දේශපාලන ප්රබලයාගේ බිරිද අති දැවැන්ත අරක්කු ගබඩාවක් හදයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment