ඒ අනුව ම සභාව මගින් පවත්වනු ලබන පී.එල්.බී.ඒ. පරික්ෂණය සඳහා සයිටම් ආයතනයේ සිසුන්ට ඉදරිපත්වීමට අවස්ථාවක් නොලැබේ. එසේම එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමටද ඔවුන්ට අවස්ථාව නොලැබේ. රටවල් 11ක වෛද්‍ය විද්‍යාල 14ක උපාධිය පිරිනමන ආයතනය 14ක් ඔවුන් මෙසේ අසාදු ගත කර තිබේ.
ශ්‍රී ලංකාවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් පිරිනමන වෛද්‍ය උපාධිය පිළි නොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව පවසයි.
ඒ අනුව ම සභාව මගින් පවත්වනු ලබන පී.එල්.බී.ඒ. පරික්ෂණය සඳහා සයිටම් ආයතනයේ සිසුන්ට ඉදරිපත්වීමට අවස්ථාවක් නොලැබේ. එසේම එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමටද ඔවුන්ට අවස්ථාව නොලැබේ. රටවල් 11ක වෛද්‍ය විද්‍යාල 14ක උපාධිය පිරිනමන ආයතනය 14ක් ඔවුන් මෙසේ අසාදු ගත කර තිබේ.
ඒ අනුව ම සභාව මගින් පවත්වනු ලබන පී.එල්.බී.ඒ. පරික්ෂණය සඳහා සයිටම් ආයතනයේ සිසුන්ට ඉදරිපත්වීමට අවස්ථාවක් නොලැබේ. එසේම එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමටද ඔවුන්ට අවස්ථාව නොලැබේ. රටවල් 11ක වෛද්‍ය විද්‍යාල 14ක උපාධිය පිරිනමන ආයතනය 14ක් ඔවුන් මෙසේ අසාදු ගත කර තිබේ.
No comments:
Post a Comment