ඇමති රාජිත සේනාරත්නද මේ රට බාරගන්නා දවසක් එන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ හෙද හෙදියන් පිරිසක් පුහුණුවට බදවා ගැනීම සදහා අරලියගහ මන්දිරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි. රට බාරගැනීම යනුවෙන් අගමැතිවරයා හා ඇමති රාජිත අදහස් කරන්නට ඇත්තේ රට පාලනය කිරීම විය යුතුය. දැනට ඇති ව්‍යවස්ථාව අනුව රට පාලනය කරන්නේ රාජ්‍ය නායකයා වන ජනාධිපති විසින්ය.
Tuesday, September 12, 2017
මීළග ජනාධිපති රාජිත සේනාරත්න.. රට බාරගන්න සූදානම් වෙන්නැයි ඉහලින් දන්වයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment