හැකි නම් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරන වංචා, හොරකම් හෙළිදරව් කරන්න,
යනුවෙන් ෆේස්බුක් අසන්නෙකු යොමු කල ගැටලුවකට පිළිතුරු වශයෙන් රන්ජන්
රාමනායක ඔහුට තර්ජනය කර ඇත.
උඹට පුළුවන් නම්, උඹේ address, telephone numbers එවපන්, ගෙදරටම ඇවිත් කියලා දෙන්නම් ලෙස පවසමින් ඇමතිවරයා තර්ජනය කර ඇත.
උපුටා ගැනීම : leakslk.com
Tuesday, September 12, 2017
රන්ජන් රාමනායක ෆේස්බුක් අසන්නෙකුට තර්ජනය කරයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Gonja
ReplyDelete