කළාය.
චීන ජාතික තරුණිය කොල්ලුපිටිය
චීන ජාතික තරුණිය විසින් නිවෙසේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී තරුණයා විසින් ජංගම දුරකතනය සොරකම් කරන ආකාරය කැමරාවේ පටිගත වී ඇති අතර ඒ අනුව තරුණිය සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. විත්තිකාර තරුණයා සොරකම් රැසකට සම්බන්ධ නඩු ගණනාවකට වරදකරු වී සිටින තැනැත්තෙකි.
අමිල අබේරත්න
No comments:
Post a Comment