මොනයම් හේතුවක් නිසා හෝ සිය අනියම් සැමියා අත්අඩංගුවට ගතහොත් තමන් වහාම ආණ්ඩුවට දක්වන සහයෝගය නවතා දමන බවට ආණ්ඩුවේ තනතුරක් දරන තැනැත්තියක් බලවත් පුද්ගලයෙකුට දන්වා ඇත.
අදාල තැනැත්තියගේ අනියම් සැමියා ගිය රජය සමයේ ආයතනයක සභාපති ධුරය දරමින් සිදුකළැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණවලට අදාලව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ලත් තොරතුරු මත ඒ බව දන්වා තිබේ.
ලංකා සී නිවුස්
Sunday, July 2, 2017
Home
දේශපාලන පුවත්
අනියම් සැමියා අත්අඩංගුවට ගත්තොත් මං ආණ්ඩුව සමග නෑ..- ප‍්‍රබල තැනැන්තියක් අනතුරු අගවයි..
අනියම් සැමියා අත්අඩංගුවට ගත්තොත් මං ආණ්ඩුව සමග නෑ..- ප‍්‍රබල තැනැන්තියක් අනතුරු අගවයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment