ශ්‍රී ලංකාවේ අධිකරණ වලදී රාජකාරි සදහා අඳිනු ලබන සාරිය වෙනුවට කලිසම් ඇදීමට අවස්ථාව සළසා දෙන්නයැයි නිතීඥවරියන් කිහිප දෙනෙකු ඉල්ලා සිටින බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග වාර්තා කරයි.
සාමාන්‍යයෙන් අධිකරණයට යෑමේදී විනීතව හැද පැළද ගෙන යාම අත්‍යාවශ්‍ය ය. එසේ වුවද ඉතා කාර්ය බහුල නිතීඥවරියන්ට අධිකරණ භූමියේ ඉතා ඉක්මනින් එහෙට මෙහෙට දුව පැන කටයුතු කිරීමට කලිසම ඉතා පහසු බවත් ඔවුන් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම අප රටේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාන්තාවන් හා පොලිස් කාන්තාවන් සාරිය නොඅඳින බවද ඔවුන් පෙන්වා දේ. ඔවුන් එසේ සාරිය නොඅඳින්නේ එය රාජකාරියට එය අවහිර වන නිසා බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දේ.
Wednesday, June 28, 2017
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
නිතීඥවරියන් කලිසමට බහියි !
Tags
# ඕපාදුප
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment