රොෂාන් මහානාමගේ පියා අභාවප්‍රාප්තවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

රොෂාන් මහානාමගේ පියා අභාවප්‍රාප්තවේ


ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමගේ පියාණන් ඊයේ 27 රාත්‍රියේ නුගේගොඩ පිහිටි නිවසේදී
අභාවප්‍රාප්තවී තිබේ. 

දේහය 178/සී නෙලුම් පෙදෙස, ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ලිපිනයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ රොසිමිඩ් පෙදෙසේ 100/2 ස්ථානයට ගෙන යාමෙන් පසු හෙට සවස බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad