මීටර් 280ක් දිගැති ටොන් 65,000ක් බරැති මෙම යුද නෞකාව තැනීම සඳහා දස දහසකට අධික කාර්ය මණ්ඩලයක් යොදවා ගත් අතර, එහි වියදම ස්ටර්ලිං පවුම් බිලියන 3ක්. මෙහි දහසක නාවික භටයන් සහ ප්‍රහාරක යානා 40ක් රැගෙන යා හැකියි
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙනුවෙන් මෙතෙක් තැනූ ප්‍රථම ගුවන් යානා රැගෙන යා හැකි නෞකාව මෙන්ම විශාලතම යුද නෞකාව වන එළිසබෙත් යුද නැව ඊයේ ස්කොට්ලන්තයෙන් ප්‍රථම ගමන ආරම්භ කළා.
මීටර් 280ක් දිගැති ටොන් 65,000ක් බරැති මෙම යුද නෞකාව තැනීම සඳහා දස දහසකට අධික කාර්ය මණ්ඩලයක් යොදවා ගත් අතර, එහි වියදම ස්ටර්ලිං පවුම් බිලියන 3ක්. මෙහි දහසක නාවික භටයන් සහ ප්‍රහාරක යානා 40ක් රැගෙන යා හැකියි
මීටර් 280ක් දිගැති ටොන් 65,000ක් බරැති මෙම යුද නෞකාව තැනීම සඳහා දස දහසකට අධික කාර්ය මණ්ඩලයක් යොදවා ගත් අතර, එහි වියදම ස්ටර්ලිං පවුම් බිලියන 3ක්. මෙහි දහසක නාවික භටයන් සහ ප්‍රහාරක යානා 40ක් රැගෙන යා හැකියි
No comments:
Post a Comment