තම ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් විරුද්ද වන දොස්තරලාට මුහුදට පනින ලෙසත් සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු පවසයි.
නැවතත් වැඩි වර්ජනයක් පැවැත්වුවහොත් දොස්තරලාට පහර දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියයි. සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකන් පසුව මාද්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
Wednesday, June 28, 2017
Home
ආරක්ෂක පුවත්
වෛද්‍ය උපාධිය අපි දෙනවා.. මුහුදට පැනපල්ලා.. වර්ජනය කලොත් ගහපල්ලා..- සයිටම් ලොක්කා කියයි..
වෛද්‍ය උපාධිය අපි දෙනවා.. මුහුදට පැනපල්ලා.. වර්ජනය කලොත් ගහපල්ලා..- සයිටම් ලොක්කා කියයි..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment