ලොව සුපිරිම VOLKNER MOBIL බස් එක මෙන්න (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ලොව සුපිරිම VOLKNER MOBIL බස් එක මෙන්න (video)

ලොව මෙතෙක් පැවති බස් රථ නිෂ්පාදනය වෙනතකට යොමු කල ජර්මානු Volkner Mobil සමාගම නවීන පහසුකම් වලින් සපිරි බස්රථ හඳුන්වා දුන්නා. මෙම බස් රත් “ජංගම සුපිරි නිවසකට” සමානය. සියලු ආකාරයේ පහසුකම් වලින් සමන්විත මෙම රථය තුල නිදන කාමර, නාන කාමර, කෑම කාමර, සහ සුව පහසු ගෘහ උපකරණ වලින් සමන්විතය.


මෙහි ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක් නැවත්වීමට හැකි ගරාජයක්ද පවතී. මෙම බස්රථය ආඩ් 40ක දිගින් යුක්තය. කෙසේ වෙතත් මෙහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 23ට ආසන්නය. කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් මෙම බස් රථයක් ගෙන්වීමට කටයුතු කරන බවයි.

Volkner Mobil බස්රථයේ ඇතුලත වීඩියෝව....

No comments:

Post a Comment

Post Bottom Ad