පසුගිය දිනවලදී ඇදහැදලුනු අධික වර්ෂාවත් සමග ඇතිවූ අපදා තත්වය මේ වන විට උග්‍ර වෙමින් පවතී. දැනට ලැබෙන තොරතුරු අනුව දිවයින පුරා 70 දෙනෙකු පමණ මින් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ලම පාහේ පිටාර ගොස් ඇති අතර ගංගා අවට සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස රජය දැනුම් දී තිබේ.
මෙය 2003 වසරෙන් පසු ලංකාවට ඇතිවූ දරුණුම ගංවතුර තත්වය බව ඇතැම් වර්තා මගින් කියැවිණ.එමෙන්ම 1970 වසරෙන් පසු ශ්‍රී ලංකාවට පතිත වූ වැඩිම වර්ෂාපතනයද මෙයයි. කෙසේ වෙතත් මෙවන් අපදා තත්වයකදී වුවද ඇතැමුන් ඉතා නොසැලකිලිමත් ලෙස ක්‍රියා කරනු දක්නට ලැබෙයි.
මෙයද එවැනි සිදුවීමකි.මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වන මෙම වීඩියෝවෙන් දක්නට ලැබෙන්නේ ගැටහැත්ත ප්‍රදේශයේදී ලංගම බස්රථයක් ගංවතුරෙන් යටවී ඇති මාර්ගයකින් ගමන් කිරීමට ගන්නා උත්සහයයි. ඒ මොහොතේ ජල පහරට ගසාගෙන ගොස් තිබූ ලොරි රථයක්ද පසෙකින් දක්නට ලැබෙයි.
එයද නොසළකා මගී ජීවිතද අනතුරේ හෙලමින් එම බස්රථ රියදුරු ක්‍රියා කලේ මෙලෙසෙයි.
Friday, May 26, 2017
Home
ආරක්ෂක පුවත්
යන්න එපා!යන්න එපා! – ජල පහරට ගසාගෙන ගොස් තිබූ ලොරි රථයක් පෙනි පෙනී තිබියදීත් ලංගම රියදුරෙක් කළ භයානක සෙල්ලම (VIDEO)
යන්න එපා!යන්න එපා! – ජල පහරට ගසාගෙන ගොස් තිබූ ලොරි රථයක් පෙනි පෙනී තිබියදීත් ලංගම රියදුරෙක් කළ භයානක සෙල්ලම (VIDEO)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment