රටම ගංවතුරෙන් ගිලෙද්දී මැති ඇමතිවරුන්ට වාහන ගෙවල් ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

රටම ගංවතුරෙන් ගිලෙද්දී මැති ඇමතිවරුන්ට වාහන ගෙවල් ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට වාහන හා නිල නිවාස ලබා ගැනීමට මුදල් නෙක් කිරීම සදහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

රට පුරා පවතින ආපදා තත්වය සැලකිල්ලට ගෙන අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2.00ට අත්හිටුවීමට පක්‍ෂ නායකයින් විසින් තීරණය කර කරනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad