මහින්ද රාජපක්‍ෂට මරණ දඬුවම දිය යුතුයි..- JVP - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

මහින්ද රාජපක්‍ෂට මරණ දඬුවම දිය යුතුයි..- JVP

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මරණ දඬුවම ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි.


No comments:

Post a Comment

Post Bottom Ad