වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් රෝහල්ගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් රෝහල්ගත කරයි

ධම්මික ප්‍රසාද් කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දකුණත් මද වේග පන්දු යවන්නෙක් වගේම දක්ෂ පිතිකරුවෙක්. 

ඔහු කිහිප වතාවක්ම ආබාධ තත්ත්වයට පත් වූ නිසා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට කිහිප වතාවක්ම නොහැකි වුණා. කෙසේ වෙතත් ඔහු යළිත් මේ මස 2 දා රෝහල් ගත කළා.




 

No comments:

Post a Comment

Post Bottom Ad