රෝගී තත්වයෙන් සිටින ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට ඔහු විසින් ගායනා කරන ලද ගීත දෙකක් විකිණීමට පවුලේ ඥාතීන් කටයුතු කරන්නට සුදානම් වන බවට වාර්තා වෙනවා.
ඒ අනුව ”ඔබ මා හදින් සැඟවී නොයන්, ඔබ හා ගෙවූ අතීතේ සහ තවත් ගීත කිහිපයක් රචකයන්ගේ අවසර ඇතිව මෙලෙසින් විකුණන බවයි ඔහුගේ ඥාතීන් පවසා ඇත්තේ.
එමෙන්ම ඇතමුන් ප්‍රින්ස්ගේ ගීත, ප්‍රසංගවල ගායනා කර මුදල් උපයා ගන්නා බවත් ඔහුට මුදල් අවශ්‍යම අවස්ථාවේ එවැනි දේවල් සිදුකිරීම ලැජ්ජා සහගත බවත් පවුලේ පිරිස් පවසන අතර ඔවුන්ට නීතිමය පියවර ගන්නට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා. මේ ගැන ඔහුගේ පවුලේ ඥාතියෙකු ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබුණා.
එම සටහන පහතින්....
Monday, May 1, 2017
ප්‍රතිකාරවලට මුදල් සොයා ප්‍රින්ස්ගේ ගීත විකිණෙයි
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment