හදිසි ආපදා තත්ත්වය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ද ලබාදුන් බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතරම ජනපතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් යන මහත්වරුන් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස දන්වා තිබේ. අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය මලින් ලබා ගැනීමටද උපදෙස් දී තිබේ.මුදා ගැනීමේ මෙහෙයුම්වලට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසද ජනපතිවරයා පවසා ඇත.

No comments:
Post a Comment