ඡන්දෙන් පැරදී ගීතාගේ පුටුවට පනින්න කෙල හලන පියසේනට ප‍්‍රබල ඇමතිකමකුත් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

ඡන්දෙන් පැරදී ගීතාගේ පුටුවට පනින්න කෙල හලන පියසේනට ප‍්‍රබල ඇමතිකමකුත් ඉල්ලයි..

ගාල්ලේ සන්ධාන මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය ගැන අධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් පසු හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ආධාරකරුවන් හිනිදුම ප‍්‍රදේශයේ රතිඤ්ඤා දල්වමින් ප‍්‍රිති ඝෝෂා කර ඇත.

ගාල්ලේ මහ නගර සභා මන්ත‍්‍ර ගැමුණු පේ‍්‍රමලාල් පවසන්නේ පියසේන ගමගේ මහතාට ප‍්‍රබල ඇමැති ධූරයක් ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad