කැබිනට් සංශෝධනයක් කළ පමණින් අරගලය නිමා වන්නේ නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලියේ ඊයේ විකාශය වූ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනට එක්වෙමිනි.
නීතිය හා සාමය අැමතිවරයා මෙන්ම අධිකරණ අැමතිවරයාද ඉවත් කර සුදුස්සන් පත් කළ යුතු යයිද චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කීය.
හඩ පටය මෙතනින්
Thursday, May 25, 2017
“සාගල රත්නායක සහ විජේදාස රාජපක්ෂත් ඇමති මණ්ඩලයෙන් ඉවත් කරනවා..” – චතුර සේනාරත්න
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment