ඇමැති 6ක් ඇතුළු අටදෙනෙකුට වාහන ගන්න කෝටි 33 ක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

ඇමැති 6ක් ඇතුළු අටදෙනෙකුට වාහන ගන්න කෝටි 33 ක් ඉල්ලයි

ඇමැති 6ක් ඇතුළු අටදෙනෙකුට වාහන ගන්න කෝටි 33 ක් ඉල්ලයි
ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍ළේය. 

රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad