හදිසියේම මහින්දගේ ආරක්ෂකයින් 42 ක් ඉවත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

හදිසියේම මහින්දගේ ආරක්ෂකයින් 42 ක් ඉවත් කරයි

හදිසියේම මහින්දගේ ආරක්ෂකයින් 42 ක් ඉවත් කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාර ඒකකයේ ප්‍රධානී ලෙස සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 42ක් ඉවත් කර තිබෙන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සහදන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad