සැප රථ ගාය නැගලාම යයි.. තවත් ඇමති හයක් ඇතුළු 08කට වාහන ගන්න තිස්තුන් කෝටියක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

සැප රථ ගාය නැගලාම යයි.. තවත් ඇමති හයක් ඇතුළු 08කට වාහන ගන්න තිස්තුන් කෝටියක්..

සුඛෝපභෝගී වාහන ගෙන්වීම සදහා රුපියල් කෝටි 33කට අනුමැතිය ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවෙක් ඉදිරිපත් කර ඇත.

මෙමගින් ඇමතිවරු හයකට, ආණ්කාරවරයෙකුට, අගමැති ලේකම් වරයෙකුට නවීන වාහල ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad