සැනට වරායේ ඇති මෙම රථ දෙක සදහා බදු සහන ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා විසින් රේගුවට කරන ඇති ලිඛිත ඉල්ලීමක පිටපත්ක්ද අදාල වෙබ් අඩවි වාර්තවේ දැක්වෙයි. අදාල මෝටර් රථ දෙකෙහි සිදු කර ඇති විශේෂ වෙනස්කම් සදහා අධික මිලක්ද ගෙවා ඇති බවත් පුවතේ සදහන්ය.
වාර්තාව මෙතනින්
No comments:
Post a Comment