ත‍්‍රි’මලේ තෙල් ටැංකි පැවරීම ETCA ගිවිසුමේ පළමු පියවරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

ත‍්‍රි’මලේ තෙල් ටැංකි පැවරීම ETCA ගිවිසුමේ පළමු පියවරයි..

ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීම ‘එට්කා’ ගිවිසුමේ පළමු අදියර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ ජාතික සම්පත් දේශපාලඥයින්ටත් ඔවුන්ගේ හිතවතුන්ටත් හිතු හිතු ලෙස විකුණාගෙන කෑමට නොහැකි ලෙස ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කල යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad