පසුගිය රජය සමයේ කොළඹ විහාර මහ දේවී උදයානය වටා ඉදිකරන ලද ව්යවාම් මං තීරු කොළඹ මහ නගර සභාව විසින් ගලවා ඉවත් කරමින් සිටී.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසන්නේ ප්රතිසංස්කරන කටයුත්තක් සදහා මෙම මංතීරු ගලවා ඉවත් කරන බවයි. කෙසේ වෙතත් මෙම මං තිරුවද ඇතුළුව විහාර මහා දේවී උද්‍යානය කෝටි 70ක විදයමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කරන ලද්දේ 2014 වසරේදීය.
Sunday, April 9, 2017
විහාර මහා දේවී උද්‍යානය වටා ඇවිදින ව්‍යායාම මං තීරු ගලවා දමයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment