ගීතාට අණ්ඩුවට ආරාධනා.. නියෝජ්‍ය ඇමතිකමක් සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 9, 2017

ගීතාට අණ්ඩුවට ආරාධනා.. නියෝජ්‍ය ඇමතිකමක් සූදානම්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට ආණ්ඩුව ඒකවන ලෙසත් ආරධනාවක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

එසේ ආණ්ඩුවට එක් වන්නේ නම් දිනට ඇති ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ ගැටළුවෙන්ද නිදහස් කර නියෝජ්‍ය ඇමති ධුරයක්ද ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද සදහන්ය.

ගීතා කුමාරසිංහ මහත්මිය විසින් මේ ආරාධනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායමේ මන්ත‍්‍රී කණ්ඩායම ඉදිරියේදීද පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad