ඇමතිවරයා සිය ට්විටර් ගිණුම මගින් සදහන් කර ඇත්තේ අගමැති වික‍්‍රමසිංහ සමග නවදිල්ලියේදී මෙම සාකච්චා පැවැත්වූ බවයි. මේ සම්බන්ධයෙන් මෙරට දේශපාලඥයින් අවස්ථා කිහිපයකදී විමසු සාටියද ආණ්ඩුව දිගින් දිගටම එය ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.
මෙම මාර්ගය ඉන්දියවේ දනුෂ්කොඩි හා ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නාරම යා කරමින් මුහුද මැදින් එන පාලමක් ඉදිකරන බවට එකල වාර්තා පල විය.

No comments:
Post a Comment