කරුණාසේන හෙට්ටිආරච්චි ආරක්‍ෂක ලේකම් ධුරය අහිමී වෙයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

කරුණාසේන හෙට්ටිආරච්චි ආරක්‍ෂක ලේකම් ධුරය අහිමී වෙයි ?

දැනට ආරක්‍ෂක ලේකම් ධුරයේ කටයුතු කරන ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධුරය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව නව ආරක්‍ෂක ලේකම්වරයෙකු කඩිනමින් පත්කෙරෙනු ඇති බවද මීට ආරක්‍ෂක කටයුතු පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකු පත් කෙරෙනු ඇති බවද රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad