සවුදි අරාබියේ සලමන් රජුගේ පුත් එම රාජ්‍යෙය් යුව රජු මොහොමඩ් බින් සල්මන් ඇමරිකානු සංචාරයක යෙදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 14 හමුවුණා.
ලෝක ඉන්ධන සැපයුම සම්බන්ධ අරාබි රටවල වාණිජ ආර්ථිකයේ 2030 දක්වා සැලසුම පිළිබඳ ට්‍රම්ප් සමග සාකච්ඡාව පැවති බවත් ත්‍රස්ත ප්‍රශ්නය නිසා ඇමරිකානුවන් වෙනුවෙන් ඇතැම් මුස්ලිම් රටවලට එරෙහිව ට්‍රම්ප් ක්‍රියා කරන නමුත් අරාබි ලෝකය ගැන හොඳ විහ්වාසයක් තිබෙන බවත් ඔහු පවසා ඇත.
ඇමරිකාව හා සවුදි අරාබිය අතර දශක ගණනාවක පවතින හොඳහිත මෙහිදී තවත් වර්ධනය වූ බව ඔහු පවසා ඇත.
No comments:
Post a Comment