නාවික හමුදාපතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.
මෙම මුහුදු කොල්ල කල්ලිය එම නෞකාවට ඇතුළු වී සිටින බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඉන් එහාට මේ පිළිබඳව අපට තොරතුරු ලැබී නැහැ.
මෙම නැව අප්‍රිකා මහාද්වීපයේ ජීබ්‍රට් ප්‍රදේශයේ වරාය ආසන්නයේ තිබියදී එම නැවට මුහුදු කොල්ල කල්ලියක් ඇතුළු වී තිබෙනවා. ඔවුන් ඉල්ලන කප්පම් මුදල් කොපමණදැයි මෙතෙක් හෙළි වී නැහැ. එම ශ්‍රී ලාංකිකයන් 8 දෙනා පිළිබඳව වැඩි තොරතුරු අපි සොයා බලාගෙන යනවා.
No comments:
Post a Comment