2020 වසරේදී ජනාධිපති අපේක්ෂකත්වය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිමිවනු ඇති බවට මෙරට ප්රමුඛ පෙලේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් හරහා අණාවැකි පළකර තිබේ.
මහින්ද රාජපක්ෂ සමයේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී වරයා වශයෙන් කටයුතු කල දුමින්ද සිල්වාගේ වෙඩි පහරකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මිය ගිය අතර පසුව ඇය දේශපාලනයට පිවිසියා. පසුගිය ජනාධිපතිවරණයේදී සිය දේශපාලන පරමාදර්ශය වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකල ඒ මහත්මිය එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවටද තේරීපත් විය.
කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ ජන්ද ආකර්ශණය කර ගැනීමේ ප්‍රධානතම චරිතය හිරුණිකා වූ අතර ඇගේ ආගමනයත් සමඟ දිගුකාලීනව එජාප දේශපාලනයේ නියැලුණු රෝසි සේනානායක මහත්මියටද සිය පාර්ලිමේන්තු අසුන අහිමි විය.
රජිත කීර්ති තෙන්නකෝන් මහතා තැබූ එම ෆේස්බුක් සටහන ඔබට පහතින් දැක්වේ.
Thursday, March 9, 2017
2020 ජනපති අපේක්ෂකත්වය හිරුණිකා ප්‍රේමචන්ද්‍රට! (Exclusive)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment