ශ්‍රී ලංකා ක්‍රිකට් ජයට සුබපතන්න Voice Comments විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ජයට සුබපතන්න Voice Comments විවෘතයි


ගොසිප් ලංකා පාඨක ඔබට කටහඬින් කොමෙන්ටු පළ කිරීමේ අවස්ථාව ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයට සුබපතන්නට දුරකථනයෙන් අදහස් දැක්වීමට දැන් අවස්ථාව ලබාදී ඇත.

ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.

ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අපගේ voice comments ලැයිස්තුවට එක්වනු ඇත.

(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)

No comments:

Post a Comment

Post Bottom Ad