ඉන්දුනීසියානු යුවළට දහසක් දෙනා ඉදිරියේ ෂරියා නීතියෙන් ලැබුණු දඬුවම (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

ඉන්දුනීසියානු යුවළට දහසක් දෙනා ඉදිරියේ ෂරියා නීතියෙන් ලැබුණු දඬුවම (PHOTOS)

ඉන්දුනීසියාවේ ආචේ ප්‍රදේශයේ  අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය යුවළකට ෂරියා නීතිය මගින් දඩුවම් පමුණුවා තිබේ. ඒ දෙදෙනාටම කස පහර 26 බැගින් ලබාදෙමිනි.

කස පහර ලබාදෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනාම වේදනාවෙන් කෑගසමින් සිටින අයුරු දැක්වෙන ඡයාරූප පෙලක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක වන එක පළාතද අචේ පළාතයි.









No comments:

Post a Comment

Post Bottom Ad