ආණ්ඩුව ගෙදර යවන්නේ කාන්තාවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

ආණ්ඩුව ගෙදර යවන්නේ කාන්තාවන්

ආණ්ඩුව ගෙදර යවන්නේ කාන්තාවන්

වර්තමාන ආණ්ඩුව පරාජයට පත්කරනු ලබන්නේ කාන්තාවන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ලෝක කාන්තා දිනයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය මෙම අදහස් පළ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad