මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 10, 2017

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

මෙවර මැයි දින රැළිය පැවැත්වීම සදහා ඒකාබද්ද විපක්‍ෂය විසින් කොලඹ ගාළුමුවදොර පිටිය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිත ඉල්ලීමක් කර තිබේ.


දැනට සතියකට පමණ පෙර මෙම ඉල්ලීම කලද මේ දක්වා ඊට ප‍්‍රතිචාර දක්වා නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. මෙම රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද ඔහු පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad