කලා විෂයයන් යටතේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය මේ වසරේදී දහසකට අධික ප්‍රමාණයකින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
ඒ අනුව රුහුණු, ජයවර්ධනපුර, කැලණිය, සබරගමුව, රජරට විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට බඳවාගැනීමේදී මෙම කප්පාදුව සිදුකර තිබෙන බවද එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.

No comments:
Post a Comment