ආණ්ඩුව ගමන් කරන්නේ යහපාලනයට නුසුදුසු මාර්ගයක ද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

ආණ්ඩුව ගමන් කරන්නේ යහපාලනයට නුසුදුසු මාර්ගයක ද ?

නුගේගොඩදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ ජනරැළිය සම්බන්ධයෙන් තමනට සතුටක් ඇති වූ බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

නුගේගොඩදී මීට පෙර පැවති පළමු රැස්වීම සම්බන්දයෙන් තමන් දරන ලද ස්ථාවරය අදද දරන බවද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනිය හා අදහස් පල කරමිනි.



No comments:

Post a Comment

Post Bottom Ad