හිරුගේ සප්තස්වර බිදීයයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

හිරුගේ සප්තස්වර බිදීයයි.

හිරු සංගීත අධ්‍යක්ෂ තිළිණ රුහුණගේ මහතා ද හිරු වෙතින් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

හිරු නාලිකාවේ විකාශය වන සෑම තේමා වාදන සංගීත ඛණ්ඩයකම නිළ නිර්මාණකරුවා වන්නේ තිළිණ රුහුණගේ මහතාය.

කෙසේ නමුත් ඔහු ද සියත නාලිකාවට එක්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad